ඉර උදාව – පෙ.ව 05.58
ඉර බැසීම – ප.ව 05.56
නැකත – පුවසල නැකත පෙ.ව 10.18 දක්වා පවතී. උන්පසු උත්‍රසල නැකත උදාවෙයි.
රාහු කාලය – පෙ.ව 11.57 සිට ප.ව 01.27 දක්වා.
මරු සිටින දිශාව – නිරිත
සුබ දිශාව – නැගෙනහිර
පෙරපින් බලය ලැබේ – සෙම්රෝග ආදිය ඇතිවීමේ ඉඩක් පවති. නමුත් පෙර පින් බලපවත්වන නිසා තමන් කරන දේවල් වලින් ජයග්‍රහණ මතුවෙයි. බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර දියුණුව.
මංගල යෝග – අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. මිල මුදල් ලාභ ලැබේ. නව සබඳතා ඇතිවේ. අවුල් කරුවන් නිසා සාර්ථකත්වය ලැබේ.
විවාහ අපේක්ෂා ඉටුවේ – අසනීප රෝග පීඩාවලින් සුවය අත්පත් වන අතර, විවාහ ප්‍රමාද වූ අයගේ බලාපොරොත්තු ඉටුවෙයි. සිතේ සැනසීම, සතුට ඇතිවෙයි.
ස්ථාන සම්බන්ධ ගැටළු විසඳේ – ගේ දොර සම්බන්ධව තිබූ ගැටළු විසඳෙන අතර, රැකියා ස්ථාන සම්බන්ධ පීඩාකාරී ස්වභාවයන් යටපත් වී යහපත උදාවෙයි.
අධ්‍යාපන ජයග්‍රහණ සහිතය – සම්මුඛ පරීක්ෂණ, තරඟවිභාග ආදියෙන් ජයග්‍රහණ ඇතිවෙයි. උසස් විභාග වලට මුහුණදෙන අයට යහපත් වනු ඇත.
විදෙස්ගතවීම් – විදේශීය රැකියා ආදිය වෙනුවෙන් උනන්දු වූ අයට යහපත් කාලයක් වෙයි
මානසික පීඩා – දවසේ වැඩකටයුතු නිසා මානසික පීඩාකාරී ස්වභාවයක් ඇතිකරයි. අධික කාර්ය බහුල වටපිටාවක් නිර්මාණය වෙනු ඇත.
ධන ලාභ – ලැබීම් ඇතිකරන දවසකි. ව්‍යාපාර ජයග්‍රහණ ඇති කරයි. ලොතරැයි ලාභ වැනි හදිසි ධන ලාභ වලට ඉඩ තිබේ
සතුටුදායක දිනයකි – ඔබට තිබූ, පසුගිය දින කිහිපයේදී මානසික පීඩා ඇතිකළ ගැටළුවක් විසඳෙයි. සිතට සතුට සැනසීම ඇතිවෙයි. අලුත් බලාපොරොත්තු ඇතිවෙයි. ආදායම් මාර්ග යහපත් වෙයි. ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වෙයි.අලුත් අදහස් සිතට ඇතිවෙයි.
ප්‍රවේසම් විය යුතුයි – හදිසි අනතුරු, හිතවතුන් අමනාපවීම ප්‍රේම සබඳතා අවුල් ඇතිවන්නට හේතුය. ධනහානි සහිතය. නීති ගැටළුවකට මැදි වන්නටද ඉඩ තිබේ, ප්‍රවේසම් විය යුතුය.
ලැබීම් සහිතය – වැඩරාජකාරි සාර්ථක කරන දිනයකි. අතිරේක ලැබීම් ඇතිකරයි. දියුණුව – සාර්ථකත්වය ඇතිවේ.
නව රැකියා ලාභ – රැකියා කටයුතු අලුතින් බලාපොරොත්තු වූ අයට, නව රැකියා ලැබීම් සිදුවෙයි. එසේම කරගෙන ගියාවූ රැකියා තුල ප්‍රශ්න ගැටළු තිබූ අයට එම ප්‍රශ්ණ විසඳේ.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424