A Brand of Non Media Shout (Private) Limited

Queens Sri Lanka 2023 උත්සවත් සිරියෙන් ආරම්භ වේ…

Queens Sri Lanka 2023 තරඟාවලිය කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදි ඊයේ දිනයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුනා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, Mis Earth, Miss Sri Lanka

මිතුරන් සමග ‌බෙදාගන්න

Queens Sri Lanka 2023 තරඟාවලිය කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදි ඊයේ දිනයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුනා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, Mis Earth, Miss Sri Lanka සහ Queen of International Tourism යන පැජන්ට්ස් 3 ම එකමවර පැවැත්වීමයි.

Mis Earth, Miss Sri Lanka සහ Queen of International Tourism මේ පැජන්ට් ත්‍රිත්වය එකමවර පවත්වන්නේ, Next Event Sri Lanka ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක සහ එම පැජන්ට්ස් තුනෙහිම National Director වන Charith Gunasekara මහතා විසිනි. මෙම තරඟාවලි ත්‍රිත්වයට සහභාගී වීමේ අරමුනින් තරඟකානිරියන් විශාල පිරිසක් කොළඹ තාජ් සමුද්‍රා හෝටලයට පැමිණ සිටියා.

මෙම Mis Earth, Miss Sri Laka සහ Queen of International Tourism යන නාමාවලි ත්‍රිත්වය යටතේ ඇති මෙම පැජන්ට් ත්‍රිත්වය විනිශ්චය කිරීම සදහා Charith Gunasekara / Chathu Rajapaksha / Mayumi Srimalee / Bhageshwari Gunasekara ද සහබාගී විය.

තවද මෙම තරඟාවලිය මාස හතරක කාලයක් පැවැත්වීමට නියමිතවන වන අතර විශාල අනුග්‍රාහක බවතුන් පිරිසකගේ දායකත්වයද මේ සඳහා ලැබී තිබෙනවා. එසේම මෙම නිරූපන තරඟාවලියට ශක්තියක් වීමට Event Producer – Isuru Gunasekara / Event Director -Harsha Amarasinghe / Choreographer – Rukmal Senanayake / Dancing Choreographer – Lalith Parakum / Event Manager – Tharaka Gurukanda / Media Coordinator – Mr. Saman Rathnayaka / Model Coordinator – Ms. Shashi Fernando /  Coordinator – Mr. Hilary Anthony  ද දායකත්වය ලබා දේ.

Mis Earth, Miss Sri Lanka සහ Mis Tuarisum Of International යන පැජන්ට් තරඟාවලි ත්‍රිත්වයේ තොරතුරු Queens Sri Lanka 2023 වෙබ් අඩවියෙන් ඔබට දැක ගැනීමේ අවස්තාව ඇත.

 

 

තවත් පුවත්