කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක පාරිභෝගිකයෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (21) මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
ගැටුමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධියට අදාළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ වයිරසයක් බවට පත්ව තිබේ.(ninenewslk)