A Brand of Non Media Shout (Private) Limited

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්…

අද (24) රාත්‍රී කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රාත්‍රී 11.30 වන

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (24) රාත්‍රී කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

මෙම ප්‍රදේශවලට ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයන්ට අමතරව එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තවත් පුවත්