A Brand of Non Media Shout (Private) Limited

දසුන්ගෙන් හදිසි නිවේදනයක්…

තමාගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දසුන්

මිතුරන් සමග ‌බෙදාගන්න

තමාගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දසුන් සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව දුටු බවයි.

තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව දසුන් එම සටහනේ සදහන් කර තිබේ.

තවත් පුවත්