2021 ඔක්තෝම්බර් 14 වන බ්‍රහස්පතින්දා (ගුරු දින)

ඉර උදාව – පෙ.ව 05.57 ඉර බැසීම – ප.ව 05.56 නැකත – උත්‍රසල පෙ.ව 9.35 දක්වාත් ඉන්පසුව ස්‍රචණ නැකතත් බලපෙන්වයි රාහු කාලය – පෙ.ව

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.56
නැකත – උත්‍රසල පෙ.ව 9.35 දක්වාත් ඉන්පසුව ස්‍රචණ නැකතත් බලපෙන්වයි
රාහු කාලය – පෙ.ව 11.27 සිට ප.ව 02.57 දක්වා.
මරු සිටින දිශාව – ඊසාන
සුබ දිශාව – දකුණ
රැකියා බලාපොරොත්තු ඉටුවෙයි, නව රැකියා ලැබීම් සහිතය. විදේශ ගතවන්නට සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙයි, නව ආදායම් මාර්ග පෑදේ.

බලාපොරොත්තු ඉටුවෙයි. කරන කියන දෙයින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. වැඩිදියුණු සැලසෙයි, ආර්ථික වාසි සහිතය.
හදිසි අනතුරුදායක තත්ත්වයක් බලපවත්වයි. ලෙඩ රෝග අසනීප වැළඳීමේ ඉඩකඩක් පවතී, ධන හානි සහිතය.

මංගල යෝග සහිතය. අවිවාහක අයගේ විවාහ බලාපොරොත්තු ඉටුවෙයි. විවාහක අයගේ ජීවිතවලට සැනසීම, බලාපොරොත්තු ඉටුවීම ආදියට හේතුය. හව්ල්කරුවන්ගෙන් ජයග්‍රහණ ලැබේ.
උදරාශ්‍රිත රෝග පීඩා වලට හේතුය. දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ඇති විය හැකිය.
අධ්‍යාපන ජයග්‍රහණ සහිතය. විදෙස්ගතවීම් පිලිබඳව බලාපොරොත්තු ඉටුවන ලකුණු ඇතිවෙයි, තරඟ විභාග ආදියෙන් ජය.
ගේ දොර ඉඩකඩම් සම්බන්ධව තිබූ ගැටළු විසඳේ. රැකිරක්ෂා ස්ථානගත අවුල්ද සමථයකට පත්වෙයි. තනතුරු අපේක්ෂාවෙන් සිටි අයට ඒවා ලැබෙන ලකුණු පෙනේ.

මානසික පීඩා ඇතිවෙයි. අධික කාර්යබහුල බවක් ඇතිවන්නටද ඉඩතිබේ. සිත් රිදීම්, කළකිරීම් ඇතිවිය හැකිය.
ධන ලාභ සහිතය. මිල මුදල් ලැබීම්, හදිසි වාසනා සහගත තත්ත්වයන්, ලොතරැයි ලාභ, අතිරේක ධනෝපායන මාර්ග වැඩිදියුණු වීම් ආදියට හේතුයි.

ගැටළු විසඳෙයි. පසුගිය දින කිහිපය තුල තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. අමනාප උවත් යලි මිත්‍රවෙයි. රැකියා ගැටළු විසඳේ.

හදිසි අනතුරු, මානසික පීඩා, ප්‍රේම සබඳතා ආදියට හේතුය. ඉතාමත්ම ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.

ධන ලැබීම්, වෙනත් වටිනා කියන දේ ලැබීමට හේතුය. සිතට සැනසීම බලපවත්වයි. බලාපොරොත්තු ඉටුවෙයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

තවත් පුවත්