A Brand of Non Media Shout (Private) Limited

හෙට සිට සදුදා දක්වා බාර් වැසේ…

75 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් අනිද්දා(04) දිවයින පුරා මත්පැන් හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එසේම ඊට පසු දින එනම්

මිතුරන් සමග ‌බෙදාගන්න

75 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් අනිද්දා(04) දිවයින පුරා මත්පැන් හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එසේම ඊට පසු දින එනම් 05වන දිනට යෙදී ඇති පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා මත්පැන් හල් වසා තබනු ඇති.

ඒ අනුව හෙට රාත්‍රියේ මත්පැන් හල් වැසිය යුතු වේලාවේ සිට ලබන සඳුදා දින ඒවා විවෘත කළ යුතු වේලාව දක්වා දිවයිනේ සියලු මත්පැන් හල් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

තවත් පුවත්