පසුගිය දවසක දැඩි ආන්දෝලනාත්මකව කතා වුණ “මැනිකේ මගේ හිතේ” ගීතය පිළිබඳව පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල අදහස් දක්වා තිබුණා.
එහිදී ඔහු යොහානිද සිල්වා ගැනත් ගීතය ගැනත් ඇයගේ හැකියාව ගැනත් දක්වා තිබූ අදහස් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණා. මේ හේතුව නිසා මෙම ගීතයේ සංගීතය නිර්මාණය සිදු කළ චමත් සංගීත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පිළිතුරු ලබා දී තිබුනේ මෙලෙසින්.