ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
“මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටු වෙමි, මන්ද එය තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව භාර ගැනීමටත්, අභියෝගවලට මුහුණ දීමටත්, අනාගතයේ ඔවුන් වීමට සුදුසු “තරු” බවට පත්වීමටත් මට අවස්ථාවක් ලබා දෙනවා.
ඇයගේ පත්වීම 2023 පෙබරවාරි 1 දින සිට බලාත්මක විය.