A Brand of Non Media Shout (Private) Limited

ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක…

ඉහළ වැටුප් ඉල්ලා එංගලන්තයේ සහ වේල්සයේ ගුරු වෘත්තිකයින් ලක්ෂ තුනක් පමණ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉහළ වැටුප් ඉල්ලා එංගලන්තයේ සහ වේල්සයේ ගුරු වෘත්තිකයින් ලක්ෂ තුනක් පමණ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ වර්ජනය එය බවයි විදෙස්  මාධ්‍ය වාර්තාකලේ.

ඊට සහාය දක්වමින් එරට සිවිල් සේවකයින්, දුම්රිය හා බස් රථ රියදුරන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයේ නිරත වූ බව සඳහන්.

ඊට රජයේ ආයතන 120ක සිවිල් සේවකයින් ලක්ෂයට වැඩි පිරිසක් සහ විශ්වවිද්‍යාල 150ක ආචාර්යවරුන් විශාල සංඛ්‍යාවක් ද අයත්.

තවත් පුවත්