A Brand of Non Media Shout (Private) Limited

ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසනවා. මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයටද දැනුම් දී තිබෙන බවයි

මිතුරන් සමග ‌බෙදාගන්න

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසනවා.

මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයටද දැනුම් දී තිබෙන බවයි එම අධිකාරිය පැවසුවේ.

තවත් පුවත්