75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 622කට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දී තිබෙනවා.
එම සිරකරුවන් අද (04) දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 622කට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දී තිබෙනවා.
එම සිරකරුවන් අද (04) දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.