A Brand of Non Media Shout (Private) Limited

බදු සංශෝධනයකට අවධානය…

තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ

මිතුරන් සමග ‌බෙදාගන්න

තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය සම්බන්ධයෙන් අවධානය මෙසේ යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ අතර වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයන්, සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අධික බදු අය කිරීම නිසා රට අතහැර යෑමේ සූදානමක් පවතින බවට බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

 

 

තවත් පුවත්