A Brand of Non Media Shout (Private) Limited

2021 ඔක්තෝම්බර් 15 වන සිකුරාදා

ඉර උදාව – පෙ.ව 05.57 ඉර බැසීම – ප.ව 05.55 නැකත – ස්‍රචණ නැකත උදේ 09.15 දක්වාත් ඉන්පසු දෙකට නැකතත් උදාවෙයි. රාහු කාලය –

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.55
නැකත – ස්‍රචණ නැකත උදේ 09.15 දක්වාත් ඉන්පසු දෙකට නැකතත් උදාවෙයි.
රාහු කාලය – පෙ.ව 10.27 සිට පෙ.ව 11.57 දක්වා.
මරු සිටින දිශාව – ගිණිකොණ
සුබ දිශාව – ඊසාන
 

 

 

 

ලැබීම් ගෙනදෙන දිනයකි. හදිසි වාසි අත්පත් වෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. ජයග්‍රහණ සහිතයි.

 

 රැකියා කටයුතුවල දියුණුව සහිතයි. රැකියා උසස්වීම්, තනතුරු ලැබීම් ආදියට සුබයි. සතුරු පීඩා ඉවත්වෙයි.

 

බලාපොරොත්තු ඉටුවෙයි. තමන් කරන කියන කටයුතු සාර්ථක වෙයි. ආදායම් මාර්ග අලුතින් ඇතිවෙයි.

 

ලෙඩ රෝග අසනීප ආදියට හේතුය. ධනහානි ගෙන දෙයි. කළකිරීම්, බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාදවීම් ආදිය යෙදේ.

 

මංගල යෝග සහිතය විවාහක අයගේ විවාහ අපේක්ෂා ඉටුවෙයි. විවාහ වූ අයගේද, දරුවන්ගේ දියුණුව දක්නට හැකිවෙයි.

 

උදරාශ්‍රිත රෝග ඇතිවෙයි. මුත්‍රාරෝග ආදියට ඉඩතිබේ. දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ යෙදේ. අනතුරු සහිතයි.

 

අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වෙයි. උසස් අධ්‍යාපනයට සුබදායකයි. ධාරණ ශක්තිය ඇති කරයි. තරඟ විභාග ජයග්‍රහණ සහිතය.

 

රැකියා කටයුතු සම්බන්ධව තිබූ ගැටළු විසඳෙයි. නව රැකියා ලැබීම් සහිතය. විදෙස්ගතවීම් වලට යහපත්වෙයි. සාර්ථකත්වය ලැබේ.

 

මානසික පීඩා ඇතිවන සිදුවීම් සිදුවෙයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කාර්ය බහුලත්වය ඇතිවන්නටද හේතුය. අමතකවීම් ඇතිකරයි.

 

ධනලාභ සහිතයි. ලැබීම් සහිගත බව ඇතිකරයි. හදිසි වාසනා සහගත තත්ත්වයන් ඇතිවෙයි. ජයග්‍රහණ පෑදේ.

 

ගැටළු විසඳෙයි. ප්‍රශ්න වලට පිලිතුරු ලැබේ. නව සැලසුම් ඇතිකෙරේ. දියුණුව ඇතිකරයි.

 

ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. හදිසි ආවේගය ඇතිකරයි. හිතවතුන් අමනාපවිය හැක. රැකිරක්ෂා ගැටළු ඇතිවෙයි.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

 

 

තවත් පුවත්