හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ගෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රු.90කින් ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා ඒ අනුව නව මිල රු.470 වන අතර කිලෝ එකේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රු.225කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ එකේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක නව මිල රු.1170 ක් වේ.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
හයිලන්ඩ් කිරි පිටි පැකට්ටුවේ මිල ගණන් වෙනස් වෙයි

-
NineNews
- 2021-10-15
හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ගෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රු.90කින් ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා ඒ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06