A Brand of Non Media Shout (Private) Limited

ලෝකය ජය ගත් අපේ ශූරිය දිවයිනට…

කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගත් හෂිනි හේවගේ අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර

මිතුරන් සමග ‌බෙදාගන්න

කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගත් හෂිනි හේවගේ අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා කාන්තා තරගාවලියට සහභාගී වූ ඇය තරග කළේ උස සෙන්ටිමීටර් 163 පංතියේ ”ස්පෝට්ස් මොඩල්” අංශයෙන්.

එම ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරනවා.

තවත් පුවත්