A Brand of Non Media Shout (Private) Limited

Queen Sri Lanka 2023 – Talent Round

Queen Sri Lanka 2023 තරඟාවලි ත්‍රිත්වය කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදි පසුගිය ජනවාරි මස 21 අති උත්කර්ශවත් ලෙස ආරම්භ කරනු ලැබුවා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ

මිතුරන් සමග ‌බෙදාගන්න

Queen Sri Lanka 2023 තරඟාවලි ත්‍රිත්වය කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදි පසුගිය ජනවාරි මස 21 අති උත්කර්ශවත් ලෙස ආරම්භ කරනු ලැබුවා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ Mis Earth, Miss Teen Sri Lanka සහ Queen of International Tourism යන පැජන්ට්ස් 3 ම එකමවර මෙරට තුල පවත්වන පළමු අවස්ථාව මෙය වීමයි.

Queen Sri Lanka 2023 පවත්වනු ලබන්නේ එහි National Director වන Charith Gunasekara මහතා විසිනි.

Queen Sri Lanka 2023 Talent Round – Mini Pageant වටය මාර්තු මස 5 වනදා Vinrich Lake Resort Piliyandala හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා.

Talent Round – Mini Pageant වටයට තේරී පත් වූ තරග කාරියන් අතරින් Miss Teen Sri Lanka සදහා තරගකාරියන් 15 දෙනෙක්, Mis Earth Pageant එක සදහා තරගකාරියන් 08 දෙනෙක් සහ Queen of International Tourism Pageant සදහා තරගකාරියන් 15 දෙනෙක් ඉතා දක්ෂ ලෙස තරග වේදිකාවට පැමිණ තරග කරනු ලැබුවා.

Talent Round වටය විනිශ්චය කිරීම සදහා විනිසුරුවන් ලෙස Mudiyanse Dissanayake (Professor) / Ashika Mathasinghe / Charith Gunasekara ( National Director) / Sangeeth Prabhu / Baskar / Rukshi Sanjana / Mahinda Kudasingappulige ශේෂ්තර ගණනාවක ප්‍රවීනය සහභාගී වනු ලැබුවා.

එදින රාත්‍රියේ Queen Sri Lanka 2023 සදහා සහභාගි වූ තරගකාරියන් Vinrich Lake Resort Piliyandala හෝටල් පරිශ්‍රය ගිනිදැල් නර්ථන වලින් සහ විවිධ දක්ෂතා පෙන්වමින්  Queen Sri Lanka වේදිකාව වරණවත් කළා.

Queens Sri Lanka 2023 හි ඊලග තරග වටය ලෙස පැවැත්වීමට නියමිතව තිබෙන්නේ Advencher තරග වටයයි. එය Che Adventure Park Avissawella දී පැවැත්වීමට නියමිතයි.

එසේම මෙම නිරූපන තරඟාවලියට ශක්තියක් වීමට Event Producer – Isuru Gunasekara / Event Manager – Harsha Amarasinghe / Choreographer – Rukmal Senanayake / Dancing Choreographer – Lalith Parakum / Event Manager – Tharaka Gurukanda / Media Coordinator – Mr. Saman Rathnayaka / Model Coordinator – Ms. Shashi Fernando /  Coordinator – Mr. Hilary Anthony  ද දායකත්වය ලබා දේ.

Mis Earth, Miss Teen Sri Lanka සහ Mis Tuarisum Of International යන පැජන්ට් තරඟාවලි ත්‍රිත්වයේ තොරතුරු Queen Sri Lanka 2023 වෙබ් අඩවියෙන් ඔබට දැක ගැනීමේ අවස්තාව ඇත.

 

 

 

 

තවත් පුවත්