A Brand of Non Media Shout (Private) Limited

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටෙන් මහතා රෝහල් ගත කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,

මිතුරන් සමග ‌බෙදාගන්න

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවය.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද ඒන්ජල් යුරේනා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තවත් පුවත්