A Brand of Non Media Shout (Private) Limited

නවසීලන්තයට ඉනිමක ජයක්…

ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ සමත් විය.

නවසීලන්තය ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 416 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 358 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

නවසීලන්ත පිල පළමු ඉනිම කඩුලු 4 ට 580

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම 164

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම 358

තවත් පුවත්