A Brand of Non Media Shout (Private) Limited

දිමුත් ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කරයි…

එළඹෙන අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සමුගන්නා බවට නායක දිමුත් කරුණාරත්න පවසනවා. නවසීලන්තය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී

මිතුරන් සමග ‌බෙදාගන්න

එළඹෙන අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සමුගන්නා බවට නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්තය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව අද පරාජයට පත්වුවා.

තවත් පුවත්