ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව… රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය කොස්තාපල් දෙකකගේ වැඩ තහනම්… නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි… ඇමෙරිකානු පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් ආබාධිතයෙක් මරුට… තුර්කියට සහාය දැක්වීමට රටවල් 65ක පුද්ගලයින් ආපදා ප්‍රදේශයට…(Video) ආදිවාසීන් දේශපාලනයට… පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා… ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි… දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට…
- විදෙස්
බාලි දිවයිනේ සුළු භූ චලනයක් ( Video )

-
NineNews
- 2021-10-17
ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-07
- 2023-02-07
- 2023-02-07