බාලි දිවයිනේ සුළු භූ චලනයක් ( Video )

ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.

https://www.youtube.com/watch?v=6TdXP9PQ5tY

තවත් පුවත්