බහාලුම් ආනයන අපනයන ගාස්තු සියයට 8කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ ගාස්තු අඩුවන බවයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ
ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.