ජනප්‍රිය නිරූපණ සහ නිවේදිකාවක් වන නර්මදා යාපා අබේවර්ධන සහ ඇයගේ පෙම්වතාහට පසුගිය දිනෙක් කරදරයකට මුකුන දීමට සිදුවී තිබෙනවා. ඒ මහරගම ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි කරනු ලබන කඩයක් ඉස්සරහා නර්මදා සහ ඇගේ සැමියා විසින් තම වාහනය කඩයට අවහිර වන පරිදි නවතා ගොස් නැවත පැයකින් පමණ ආපසු පැමිණීමත් සමග ඇති වූ බහින් බස්වීමක් සමාජ මාධ්‍ය පුර ප්‍රචාරණය වීමත් සමගයි.
එහෙදි නර්මදා එම රෙදිපිළි අලෙවි කරනු ලබන කඩෙහි සේවය නිරත වෙන අය සමග දිගින් දිගටම රණ්ඩුවට යන අයුරු දැක්වෙන Video වක් සමාජ මාධ්‍ය පුර ප්‍රචාරණය වනවා.
මෙහිදී රෙදිපිළි අලෙවි හලේ සිටි පිරිස පවසන්නේ නර්මදා බීමතින් ඇගේ පෙමවතා සමග සිටි බවයි.
නර්මදා මුලින්ම කලාවට පිවිසෙන්නේ music video හරහා සහ මේ වන විට හිරු tv නාලිකාවේ copy chat වැඩසටහන මෙහෙය වනු ලබනවා.
එම Video ව පහළින්
Ceylon Newsline ඇසුරෙන්.