ICCT20 WC 2021 – 01 වන තරගය – පැපුවා නිව්ගිනියාව පරදා ඕමානය ජයගනි

Full Match ලකුනු 130ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි ඕමාන කන්ඩායම එකදු කඩුල්ලක් හෝ නොදැවී ලෝක කුසලාන තරගාවලියේ තම ප්‍රථම ජයග්‍රහනය වාර්තා කරනු ලැබිනි. ඕමාන

මිතුරන් සමග ‌බෙදාගන්න

Full Match
ලකුනු 130ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි ඕමාන කන්ඩායම එකදු කඩුල්ලක් හෝ නොදැවී ලෝක කුසලාන තරගාවලියේ තම ප්‍රථම ජයග්‍රහනය වාර්තා කරනු ලැබිනි.
ඕමාන කණ්ඩායමේ ජතීන්ද්‍ර විසින් ලකුනු 73ක්ද, ඉල්‍යාස් විසින් ලකුනු 50ක් ද වාර්තා කිරීමට සමත් වුනා.

පන්දුවාර 13 පන්දු 4ක් තුලදී ලකුනු 131ක් ලබා ගනිමින් ඕමානය ඉතා පහසු ජයක් ලබාගැනීමට සමත් විය.

Innings break
ඕමානය විශිෂ්ට පන්දු යැවීමක නිරත විය‍. ඔවුන් අති විශිෂ්ඨ වූ අතර තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට ඉතා හොඳ තත්වයක සිටී. පැපුවා නිව්ගිනියාව 12 වන ඕවරය දක්වා හොඳින් පෙනුනද පසුව කඩුලු බිඳ වැටීම නිසා අඩු ලකුණු සංඛයාවක් ලබා ගත්හ.

පන්දුවාර 20 අවසානයේ පැපුවා නිව්ගීනියා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුනු 129ක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය
ICC Men’s T20 world cup 2021 හි ආරම්භක තරඟයේදී කාසියේ වාසිය ඕමානය පන්දුවට පහරදිමට තීරණය කරයි.

පැපුවා නිව්ගිනියාව (ක්‍රීඩා කරන 11): ටෝනි අරා, අසාද් වාා, චාල්ස් අමිනි, ලෙගා සියාකා, නෝමන් වනුවා, සේසේ බවු, සයිමන් අතායි, කිප්ලින් ඩොරිගා, නොසායිනා පොකානා, ඩේමියන් රවු, කබුවා මොරියා

ඕමානය (ක්‍රීඩා කරන 11): ජතින්දර් සිං, කවාර් අලි, අකිබ් ඉල්යාස්, සීෂාන් මක්සූද් (ඇ), නසීම් කුෂි (ව), කාශ්‍යප් ප්‍රජාපති, මොහොමඩ් නදීම්, අයන් ඛාන්, සන්දීප් ගෞඩ්, කලීමුල්ලා, බිලාල් ඛාන්

තවත් පුවත්