A Brand of Non Media Shout (Private) Limited

පාපන්දු ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 9 දෙනෙකු මියයයි…(Video)

මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 9 දෙනෙකු මියගොස් තිබේ. එරට ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර කස්කට්ලාන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන

මිතුරන් සමග ‌බෙදාගන්න

මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 9 දෙනෙකු මියගොස් තිබේ.

එරට ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර කස්කට්ලාන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාපන්දු තරගයක් නැරඹීම සඳහා ඇතුලුවීමට රසිකයන් උත්සහ දැරූ අවස්ථාවේදී මෙම තෙරපීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

තුවාල ලැබූ විශාල පිරිසක් මේ වනවිට රෝහල් ගත කර ඇති බව සඳහන්.

තවත් පුවත්