A Brand of Non Media Shout (Private) Limited

අනිද්දා (29) ප්‍රදේශ කිහිපයකට පැය 10ක් ජල සැපයුම අත්හිටුයි…

ප්‍රදේශ කිහිපයකට අනිද්දා(29) දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව

මිතුරන් සමග ‌බෙදාගන්න

ප්‍රදේශ කිහිපයකට අනිද්දා(29) දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මාතලේ – කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මාතලේ ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් පුවත්