A Brand of Non Media Shout (Private) Limited

නවසීලන්තයේ භූකම්පනයක්…

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත.

මිතුරන් සමග ‌බෙදාගන්න

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැත.

එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, මෙමඟින් සුනාමි අවධානමක් ඇති නොවන බවයි.

තවත් පුවත්