A Brand of Non Media Shout (Private) Limited

නතාෂා හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෲනෝ දිවාකර රිමාන්ඩ්…

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර නමැත්තා එළඹෙන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බුදු දහමට

මිතුරන් සමග ‌බෙදාගන්න

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර නමැත්තා එළඹෙන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

තවත් පුවත්