A Brand of Non Media Shout (Private) Limited

දෛනික ආසාදිතයින් 578ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, අද දින

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 578කි.

මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 531,648කි.

තවත් පුවත්