A Brand of Non Media Shout (Private) Limited

ඔක්තෝබර් 25 සිට යළි පාසලට එනවා – ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව

ලබන 25 වැනි සඳුදා දිනයේ තමන් සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව සුළු මොහොතකට පෙර නිවේදනය කළේ ය. මාධ්‍ය හමුවක්

මිතුරන් සමග ‌බෙදාගන්න

ලබන 25 වැනි සඳුදා දිනයේ තමන් සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව සුළු මොහොතකට පෙර නිවේදනය කළේ ය.
මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ , 21 හා 22 ඒකාබද්ධ ගුරු සංගම් වැඩ වර්ජනයක නිරත වන බවයි.

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ , කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ සිය සංගමය අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.(Ninenewslk)

 

තවත් පුවත්