සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

2025 වසරේ දෙවන භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (ජූනි 11) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)

මිතුරන් සමග බෙදාගන්න

2025 වසරේ දෙවන භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (ජූනි 11) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත, විදුලි ගාස්තු 18.3% කින් ඉහළ නැංවීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාවක් භාර දී තිබුණා.

මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් අදියර කිහිපයක් ඔස්සේ මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුවයි අද දිනයේ නව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන්නේ. මෙම නව සංශෝධනය මගින් පාරිභෝගිකයින්ට බලපාන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්