ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.54
උත්‍රපුටුප නැකත දහවල් 12.12 දක්වා උදාවී පවතින අතර ඉන්පසු රේවතී නැකත උදාවෙයි.
රාහු කාලය – ප.ව 2.57 සිට ප.ව 04.27 දක්වා
මරු සිටින දිශාව – බස්නාහිර
සුබ දිශාව – උතුර
පීඩාකාරී දිනයකි. සිතට කනස්සල්ල, මානසික පීඩාව, සිත් රිදීම් ඇතිකරයි. නිකරුණේ වැරදිකරුවකු වීමට ඉඩ ඇත. කනගාටු සහිතය.
ලැබීම් සහිතය. ආදායම් වර්ධනය කෙරේ, හදිසි වාසනාව උදාවෙයි.
රැකියා දියුනු ඇතිවෙයි. නව රැකියා ලාභ ඇතිවෙයි. රැකියා කටයුතු වල ප්‍රශ්න ගැටළු තිබූ අයට ඒවායින් මිදෙන්නට හෝ නව පිළිතුරු හොයාගන්නට ලැබේ..
පිනට දහමට ලැදිවෙයි. කරන කියන දේවල් සාර්ථක වෙයි. විදෙස්ගත දියුණුව ඇතිකරයි.
ධනහානි ඇතිවෙයි. සිතට මිල මුදල් සම්බන්ධ පීඩාකාරී කාරනාවක් ඇතිවීමට හේතුය. හදිසි අනතුරු සහිතය.
ප්‍රේම සබඳතා අලුතින් ඇතිවෙයි. විවාහකයින්ගේ බලාපොරොත්තු ඉටුවෙයි. හවුල්කරුවන්ගෙන් දියුණුව ප්‍රීතිය ඇතිවෙයි.
සතුරු පීඩා කුමන්ත්‍රණ තවදුරටත් ඇතිවෙයි. ප්‍රවේසම් විය යුතුය. උදරය ආශ්‍රිත රෝග ඇති වීමට හේතුය.
උසස් අධ්‍යාපනය හදාරන්නන්ට යහපත් වෙයි. තරඟ විභාග වලින් ජයග්‍රහණ ලැබේ. විදෙස්ගතවන්නන්ට සුභය.
තනතුරු සම්බන්ධ ගැටළු නිරාකරණයට පත්වෙයි. තමන්ගේ දියුණුව පිණිස වෙහෙස වන්නට කැප වන්නට වෙයි. මවු පාර්ශවයට
සුභය
.
මානසික පීඩාවකට හේතුවක් ඇතිවෙයි. සමීපව සිටි අයකු සමග ගැටළුවක් ඇතිවන්නටද ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
ලැබීම් ඇතිකරයි. මිල මුදල් සම්බන්ධව තිබූ ගැටළුවක් විසඳෙයි. ලොතරැයි ලාභ ආදියට ඉඩ තිබේ.
සතුට සැනසීම ඇතිවෙයි. ව්‍යාපාර දියුණුවට පත්වෙයි. තිබූ ප්‍රශ්නයකට විසඳුම් ලැබේ.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424