A Brand of Non Media Shout (Private) Limited

පිට පළාත්වල සිසුන්ට 21 වැනිදායින් පසු එන්නත්කරණයට පියවර..

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා

මිතුරන් සමග ‌බෙදාගන්න

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගන්නා බවය. මේ අතර, මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.(Ninenewslk)

තවත් පුවත්