Google සමාගම පවසන්නේ මෙම පහසුකම ආරම්භයේදී මෙන් Subscribers දහසකට වැඩි YouTube Channels වලට පමනක් සීමා නොවී සියලුම YouTube Content Creator වරුන් සඳහා Auto Live-stream Captions පහසුකම ලබාගත හැකි බවයි.ඒලෙස සඳහන් වෙන නව Features අතරට English සහ තවත් භාෂා 12ක් සහා Live Auto Captions පහසුකම ලබාදීම, Video එකට Multiple Audio Tracks එකතු කිරීමේ පහසුකම (මේ ඔස්සේ Video ව වෙත භාෂාවන් කිහියකයකින් (Multiple Languages) සවන්දීමේ හැකියාව), වැනි පහසුකම් හුවාදැක්වීමට පුළුවන්. තවද Mobile Devices සදහා සහය දක්වන වැඩි දියණු කරන ලද Auto Translate Captions පහසුකමක්ද සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. Live and Auto Translate Captions පහසුකම සදහා වැඩි භාෂා ප්‍රමාණයක් වෙත භාෂා සහය ඉදිරි මාස කිහිපය තුලදී ලැබෙනු ඇති අතර Google සමාගම පවසන්නේ ඉදිරි කාර්තුවේදී Multiple Audio Tracks වඩාත් Improve වෙනු ඇති බවයි.ඊට අමතරව Google සමාගම පවසන්නේ Subtitle Editor පහසුකමත් නවතා දැමීම පිළිබඳව ඔවුන් කරුණු සලකාබලමින් ඉන්නා බවයි. මේ අනුව Video වලට Subtitle එකතු එකතු කිරීම සදහා වෙනත් පුද්ගලයන්ට හැකියාව නොලැබෙන අතර අදාළ Video එක upload කරන නාලිකාවට පමණක් එම හැකියාව ඉදිරියේදී හිමිවනු ඇති.
උණුසුම් පුවත්
හෙට සිට ගෑස් මිල පහළට
දුම්රිය අනතුරින් 207ක් මරුට….
පොසොන් පුන් පොහොය අදයි
ජනපතිගේ පොසොන් දින පණිවිඩය
අනුරාධපුරයට එන බැතිමතුන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්…
රුසියානු භටයින් දෙලක්ෂයකට ජීවිත අහිමි වේ…
නිදි යහන තුළ දී බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කරලා…
ලෝක බලවතා බිම ඇද වැටේ…(Video)
දිස්ත්රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරේ…
ජනපති රනිල් සිදු කළ විශේෂ ප්රකාශය
- තාක්ෂණය
Auto Live Stream Captions පහසුකම සියලුම YouTube Creator වරුන් හට…

-
NineNews
- 2021-10-19
Google සමාගම පවසන්නේ මෙම පහසුකම ආරම්භයේදී මෙන් Subscribers දහසකට වැඩි YouTube Channels වලට පමනක් සීමා නොවී සියලුම YouTube Content Creator වරුන් සඳහා Auto Live-stream
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-06-03
- 2023-06-03
- 2023-06-03
- 2023-06-02
- 2023-06-02