A Brand of Non Media Shout (Private) Limited

2021 ඔක්තෝම්බර් 20 වෙනි බදාදා අද

2021 ඔක්තෝම්බර් 20 වෙනි බදාදා ඉර උදාව – පෙ.ව 05.57 ඉර බැස්ම – ප.ව 05.53 රේවතී නැකත සවස 02.01 දක්වා පවතී. ඉන්පසුව උදාවන්නේ අස්විද

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 ඔක්තෝම්බර් 20 වෙනි බදාදා
ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැස්ම – ප.ව 05.53
රේවතී නැකත සවස 02.01 දක්වා පවතී. ඉන්පසුව උදාවන්නේ අස්විද නැකතය.
රාහු කාලය – පෙ.ව 11.57සිට ප.ව 01.27 දක්වා
මරු සිටින දිශාව – නිරිත
සුබ දිශාව – නැගෙනහිර

දවස උදේ කාලසීමාව තුල තරමක් දුරට අවුල් සහගත තත්ත්වයක් පැවතුනත්, සවස් භාගයට ලංවන විටදී තත්වය යහපත් වනු ඇත. බලාපොරොත්තු ඉටුවෙයි. රැකියා දියුණුව ඇතිවෙයි.

 

බලාපොරොත්තු නොවූ ගැටළුවක් ඇතිවන්නට හේතුයි. ධනහානි වීම් සිදුවිය හැක. රැකියා ගැටළු, ගෘහජීවිතයේ ගැටළු ඇතිවෙයි.

 

ලැබීම් සහගත දිනයකි. තමන්ට වාසි සහගත දේවල් සිදුවෙයි. රැකියා කටයුතු, විවාහය වැනි බලාපොරොත්තු ඉටුවෙයි.

 

රැකියා දියුණුව ඇතිවෙයි. නව වගකීම් පැවරෙයි. සැලසුම් සහගතව කටයුතු කර ජයග්‍රහණය ලැබිය හැකි දිනයකි.

 

පෙර පින් බලය වැඩිපුර පෙන්නුම් කරයි. බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් සම්බන්ධව තිබූ ගැටළු තරමකට විසඳේ.

 

පෙර පින් බලය වැඩිපුර පෙන්නුම් කරයි. බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් සම්බන්ධව තිබූ ගැටළු තරමකට විසඳේ.

 

විවාහ මංගල කටයුතු සාර්ථක වෙයි. නව ප්‍රේමසබඳතා ඇතිවෙයි. ව්‍යාපාර දියුණුවෙයි.

 

අසනීප රෝග පීඩා උදරාශ්‍රිතව ඇතිවන්නට හේතුයි. දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ඇතිවෙයි. උනන්දුවෙන් ඉවසීමෙන් කටයුතු කිරීම හරහා එම තත්ත්වයන් අවම කරගන්නට ලැබේ.

 

ඉගෙනුම් ජයග්‍රහණය, සහිතයි. උසස් අධ්‍යාපනයට සුබය. තරඟ විභාග ජයග්‍රහණ, සම්මුඛ පරීක්ෂණ වලින් ජයග්‍රහණ ඇතිවෙයි.

 

 

ස්ථාන වෙනසකට හේතු ඇතිවෙයි. එවන් දෙයකට අදහස් පහලවිය හැක. විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවන ලකුණු යෙදේ.

 

මානසික පීඩා යෙදේ. කණස්සලු සහගත හැඟීම් ඇතිකරයි. වචනය ප්‍රවේසම් කරගත යුතුයි. හිතවතුන් අමනාප වන්නට ඉඩතිබේ.

 

ධන ලැබීම් වලට හේතුයි. රැකියා දියුණුව ඇතිවෙයි. ආදායම් වර්ධනය වෙයි. හදිසි වාසනාව යෙදේ.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

 

තවත් පුවත්