දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවය.

NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.