A Brand of Non Media Shout (Private) Limited

2021 ඔක්තෝම්බර් 21 බ්‍රහස්පතින්දා

ඉර උදාව – පෙ.ව 05.57 ඉර බැසීම – ප.ව 05.53 අස්විද නැකත සවස 04.16 දක්වා පවති. ඉන්පසුව බෙරන නැකත උදාවේ. රාහු කාලය – සවස

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.53
අස්විද නැකත සවස 04.16 දක්වා පවති. ඉන්පසුව බෙරන නැකත උදාවේ.
රාහු කාලය – සවස 01.27 සිට සවස 02.57 දක්වා.
මරු සිටින දිශාව – නිරිත දිශාව
සුබ දිශාව – නැගෙනහිර දිශාව

සුවදායක දිනයකි, බලාපොරොත්තු ඉටුවේ. ලැබීම් සහිතයි, සිතට සැනසීම, සතුට ලැබේ. නව ආදායම් මාර්ග ඇතිවෙයි.

 

ප්‍රවේසම් විය යුතුයි. රැකියා ස්ථානය සම්බන්ධව මෙන්ම ගෘහ ජීවිතය සම්බන්ධව ගැටළු යෙදෙන්නට හැකිය.
ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

 

ලැබීම් සහිතයි. අමතර දීමනා ආදිය ලැබේ. ලොතරැයි ලාභ ආදියට ඉඩ තිබේ. ආදායම් මාර්ග දියුණුවෙයි.

 

රැකියා කටයුතු වල සාර්ථකත්වයට හේතුයි. නව රැකියා, විදෙස්ගත රැකියා, ස්ථාන මාරුවීම් ආදිය තමන්ට සුබදායක ලෙස සිදුවෙයි.

 

පෙර පින් ඉස්මතු වෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. තමන්ගේ සාර්ථකත්වය ඇතිවේ. නව යෝජනා අදහස් ආදිය නිසිලෙස ක්‍රියාත්මක වනු ඇත.

 

අනතුරු රෝග පීඩා වලට හේතුයි. ධන හානි කරයි. හිතවතුන් අමනාපවිය හැකියි.

 

බිඳී ගිය ප්‍රේම සබඳතා නැවත ඇතිවෙයි. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා උදාවෙයි. හවුල්කරුවන්ගෙන් ලැබීම් ඇතිවෙයි.

 

ලෙඩරෝග අසනීප ආදියට ඉඩ තිබේ. ප්‍රවේසම් විය යුතුය. උදරය ආශ්‍රිත රෝග පීඩා සෑදේ.
පර්යේෂණ කටයුතු වල නිරත අයට යහපත් වෙයි. උසස් ඉගෙනීමේ කටයුතු වලින් ජයග්‍රහණ උදාවෙයි. තරඟ විභාග ආදියට යහපත්ය.

 

 

 තනතුරු ලාභ සම්බන්ධව තිබූ ගැටළු විසඳෙයි. ගේ දොර ඉඩකඩම් සම්බන්ධවද තත්ත්වයක් ඇතිවෙයි.

 

 සිතට අවුල් පැන නගී. මානසික පීඩා ඇතිවෙයි. සමීපතම අයගෙන් දුරස්වන්නට හෝ අමනාපකම් ඇතිවීමට හේතුයි.

 

ධන ලාභ ගෙනදෙයි. බලාපොරොත්තු නොවූ ලැබීම් ඇතිකරයි. ණය තුරුස් තිබුණේ නම් ඒවායින් නිදහස් වන්නට ඉඩ ලැබේ.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

 

තවත් පුවත්