2021 ඔක්තෝම්බර් 22 සිකුරාදා දින
ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.53
බෙරණ නැකත සවස 06.55 තෙක්
රාහු කාලය – පෙ.ව 10.27 – පෙ.ව 11.57 දක්වා
මරු සිටින දිශාව – ගිණිකොණ
සුබ දිශාව – නැගෙනහිර
සුබදායි තත්ත්වයක් ඇතිකරයි. අන්න්යයන්ගේ සහයෝගය තම කටයුතු උදෙසා ලැබේ. කාර්යබහුල දිනයකි.
පීඩාකාරී බව තවදුරටත් බල පවත්වයි. ආවේගශීලීව කටයුතු කිරීමෙන් වැළකිය යුතුයි. අනතුරු සහිතයි.
දියුණුව පිලිබඳව වැඩිපුර සිතමින් කටයුතු කරන දවසකි. උසස් සැලසුම් සමඟින් කටයුතු කරයි.
රැකියාවේ සුබදායි වෙනසකට හේතුයි. නව රැකියා ලාභ පෙන්වයි. රැකියා වෙනුවෙන් විදෙස්ගතවීම් පිලිබඳ අවදානය යොමුවේ.
බලාපොරොත්තු ඉටුවේ. නව ආදායම් මාර්ග පෑදේ. දියුණුව සැලසේ.
හදිසි අනතුරු සහිතයි. මානසික පීඩාකාරී දේ ඇතිවිය හැක. ධනහානි කරයි.
මංගල යෝග සහිතයි. ප්‍රේම සබඳතා අලුතින් ඇතිවෙයි. නමුත් ප්‍රවේසම් විය යුතුයි.
උදරාබා, ආහාර අජීර්නවීම් ගෑස්ට්ර්යිටිස් වැනි තත්ත්වයන් නිසා පීඩාවට පත්විය හැක.
තරඟ විභාග වලින් ජය උරුම වේ. තමන්ගේ දියුණුව සඳහා යහපත් වෙයි. සාර්ථකත්වය කරා ගෙනයයි.
ස්ථාන ගැටළු විසඳෙයි. රැකියා ස්ථාන සම්බන්ධ ගැටළු විසඳේ. ගේ දොර දියුණුව ඇතිවේ.
මානසික පීඩා ගෙනදෙයි. හිතවතුන් අමනාපවිය හැක. ණය තුරුස් වන්නට සිදුවිය හැක.
ලැබීම් ඇතිකරයි. තැන්පතු වර්ධනය කරයි. හදිසි වාසනාව සහිතයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424