A Brand of Non Media Shout (Private) Limited

ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)පැවැත්වීමට නියමිතව තිබේ. මේ වනවිට වෙළෙඳ තුළ පවතින සීනි

මිතුරන් සමග ‌බෙදාගන්න

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට වෙළෙඳ තුළ පවතින සීනි සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කිරිපිටි  මිල ඉහළ දැමුවද වෙළෙඳපොළ තුළ මේ වනවිට දැඩි කිරිපිටි හිඟයක් පවතී.

මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹෙන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තවත් පුවත්