චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට අද (24) සමත් විය.
ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.
සාජා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කර තිබුණි.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දැවි ගියේය.
Feel the heat of #ICCT20WorldCup2021 some harsh words exchanged between Liton Das & Lahiru Kumara after Das was caught at mid-off in #SlvsBan. Upcoming #PakvsIndia pic.twitter.com/eUbVfm5q3Z
— Haroon Janjua (@JanjuaHaroon) October 24, 2021