ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය උණුසුම් කළ වචන හුවමාරුවක්..

චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක්

මිතුරන් සමග ‌බෙදාගන්න

චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට අද (24) සමත් විය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

සාජා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කර තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දැවි ගියේය.

 

 

 

 

තවත් පුවත්