ඉර උදාව – පෙ.ව 05.57
ඉර බැසීම – ප.ව 05.52
රෙහෙණ නැකත පාන්දර 01.01 දක්වා පවතින අතර, ඉන්පසුව මුවසිරස නැකත උදාවෙයි.
රාහු කාලය පෙ.ව 07.27 – 08.57
මරු සිටින දිශාව – වයඹ
සුබ දිශාව – දකුණ
ධනලාභ සහිතය. හදිසි වාසනාව උදාවන දිනයකි. මිල මුදල් පිලිබඳ තිබූ ගැටළුවකට පිලිතුරු ලැබේ. ආර්ථික මට්ටම සතුටුදායක වෙයි.
පසුගිය දින කීපයට වඩා සතුටුදායක තත්ත්වයක් ඇතිවෙයි. ගැටළු විසඳෙන දිනයකි. බලාපොරොත්තු ඉටුවෙයි. සිතේ සතුට ඇතිවෙයි
ප්‍රවේසම් විය යුතුයි. ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි කෝපය නිසා සියල්ල අවුල් විය හැක.
ලැබීම් සහිතයි. ආදායම් මාර්ග තරවෙයි. දියුණුව ඇතිවෙයි. සාර්ථකත්වය ලැබේ. වැඩිදියුණුව සැලසේ.
රැකියා කටයුතු දියුණුවට පත්වෙයි. නව රැකියා ලැබේ. සතුටුදායක කාරණා සිදුවෙයි. ව්‍යාපාර දියුණුවෙයි.
බලාපොරොත්තු ඉටුවෙයි. සාර්ථකත්වය ලැබේ. වාසනාවන්ත දිනයකි. පිනට දහමට නැඹුරු වන්නට ඉඩකඩ සැලසෙයි.
හදිසි අනතුරු සහිතයි. බාධක ඇතිවන දිනයකි. ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් සැලසුම් සහගතව කටයුතු කරන්න.
මංගල යෝග කාරක දිනයකි. ලැබීම් ඇතිකරයි. නව ප්‍රේම සබඳතා ඇතිවන්නට හේතුයි.
සතුරු පීඩා කුමන්ත්‍රණ සහිතයි. උදරාබාධ ඇතිකරයි. වියදම් පාර්ශව වැඩිකරයි. නිතර කේන්තියෙන් කටයුතු කරයි.
අධ්‍යාපනය හදාරන අයට යහපත් වෙයි. වැඩි වශයෙන් ගැඹුරු විෂයන් උගෙනීමට ලැබේ. තරඟ විභාග ආදියට සුබයි.
ස්ථාන ගත ගැටළු විසඳෙයි. රැකියා දියුණුව ඇතිවෙයි. තනතුරු ලාභ ගෙනදෙයි. ගෙදර දොර අවුල් විසඳෙයි.
මානසික පීඩා ඇතිකරයි. සුළු සුළු කාරණා වලට දැඩි පසුතැවීමක් ගෙනදෙයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424