A Brand of Non Media Shout (Private) Limited

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක්

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින අතර ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින අතර ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.

තවත් පුවත්