ඉර උදාව – 05.58
ඉර බැසීම – 05.57
“අද” නැකත උදේ 07.07 දක්වා පවතී. ඉන්පසුව ප්‍රනාවස උදාවෙයි.
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – නිරිත
රාහු කාලය – පෙ.ව 11.58 – 01.28 දක්වා.
බාධක ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. දුර බැහැර ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි.
ලැබීම් ගෙනදෙයි. නමුත් වියදම් අධික කරවයි. අනපේක්ෂිත ධනෝපායන මාර්ග වැඩිදියුණු වෙයි.
සුබදායකයි. බාධක ජයග්‍රහණය කරමින් කටයුතු කරන්නට හැකිවෙයි. සතුරන් පවා මිතුරු වෙයි.
බාධකාරී දිනයකි. සිත් තැවුල් ඇතිවෙයි. හිතවතුන් අමනාප වන්නට ඉඩ තිබේ. වැඩිවශයෙන් ආවේගශීලී වෙයි.
නව රැකියා ලාභ, වාසස්ථාන හිමිවේ. සහෝදර නෑදෑ හිතවතුන්ගේ සහය ලැබේ. ආදායම් මාර්ග වැඩිදියුණු වෙයි
රැකිරක්ෂා දියුණුව ඇතිවෙයි. බාධක ඉවත්වෙයි. නව සබඳතා ගොඩනැගේ. පිය පාර්ශවයෙන් ලැබීම් ගෙනදෙයි.
වාසිදායක දේවල් තමන්ට සිදුවෙයි. සාර්ථකත්වය ලැබේ. අන්‍යයන්ගේ සිත් දිනාගෙන කටයුතු කරන්නට ලැබෙන දිනයකි.
ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. අනතුරු සහිතයි.
මංගල යෝග උදාවෙනු ඇත. යහපත් හවුල්කරුවන් ව්‍යාපාර වලට හමුවෙයි. කාර්යබහුලත්වය ඇතිවේ.
ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. සම්මුඛ පරීක්ෂණ ආදියට යහපත් වෙයි. ඉගෙනීමේ කටයුතු වලටද සුබදායක වෙයි.
රැකියා තනතුරු ලාභ වලට හේතුයි. ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ ගැටළු විසඳේ.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424