A Brand of Non Media Shout (Private) Limited

ලහිරු සහ චමීර දැන් වර්ල්ඩ් ක්ලාස්… ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් කියයි…..

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර තරග දිනවන වර්ල්ඞ් ක්ලාස් පන්දු යවන්නන් දෙදෙනකු බවත් ඔවුන් පන්දු යවන

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර තරග දිනවන වර්ල්ඞ් ක්ලාස් පන්දු යවන්නන් දෙදෙනකු බවත් ඔවුන් පන්දු යවන ආකාරයෙන් ඒ බව පෙන්නුම් කර ඇති බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පැවසීය.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් චමින්ද වාස් මහතා මෙම අදහස් පවසා සිටියේය.

ඔවුන් දෙදෙනාම පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් පන්දු යවන බවත් එය ප‍්‍රතිවාදී කණ්ඩායම් වලට අනතුරු ඇ`ගවීමක් බවත් වාස් මහතා පැවසීය.

තවත් පුවත්