A Brand of Non Media Shout (Private) Limited

2021 ඔක්තෝම්බර් 28 බ්‍රහස්පතින්දා අද දින

ඉර උදාව – පෙ.ව 05.58 ඉර බැසීම – ප.ව 05.51 ප්‍රනාවස නැකත උදේ 09.40 දක්වා බලපවත්වන අතර, ඉන්පසුව ප්‍රෂ නැකත උදාවෙයි. සුබ දිශාව –

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – පෙ.ව 05.58
ඉර බැසීම – ප.ව 05.51
ප්‍රනාවස නැකත උදේ 09.40 දක්වා බලපවත්වන අතර, ඉන්පසුව ප්‍රෂ නැකත උදාවෙයි.
සුබ දිශාව – උතුර
මරු සිටින දිශාව – දකුණ
රාහු කාලය – ප.ව 01.28 – 02.58 දක්වා

ස්ථාන ගත අවුල් විසඳේ. කරන කියන කටයුතු සාර්ථක කරයි. තනතුරු ලාභ සහිතයි. වැඩිදියුණුව සැලසේ.

 

මානසික පීඩාවන් ඇතිකරයි. සිත්රිදීම් – කළකිරීම් වලට හේතුයි. කාර්යබහුලත්වයක් ඇතිවන්නටද ඉඩ තිබේ.

 

ධන ලාභ සහිතයි. හදිසි වාසනා ගෙනදීමට හේතුයි. වැටුප් වැඩිවීම් හෝ වෙනත් අතිරේක දීමනා ලැබීම් සිදුවනු ඇත.

 

ගැටළු විසඳෙයි. යහපත් මානසික පසුබිමක් ඇතිවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. සිතට සතුට දනවන දේ වෙනු ඇත.

 

හදිසි අනතුරු සහිතයි. බාධක යෙදේ. කේන්ති යාම, ආවේගශීලී වීම නිසා සුළු ගැටළු දුරදිග යා හැකියි.

 

ලැබීම් වලට යහපත්ය. පව්ලේ සමගිය උදාවෙයි. සිතට යම් සැනසීමකින් යුතුව කටයුතු කරන්නට ලැබේ.

 

 රැකියාව යහපත් වෙයි. රැකියාවක් නොතිබූ අයට යහපත් රැකියා ලාභ හිමිවන්නට ඉඩතිබේ. පියාගේ පාර්ශවයෙන් ලැබීම් සහිතය.

 

බලාපොරොත්තු ඉටුවෙයි. ආදායම් වර්ධනය වෙයි. හිත මිත්‍ර සබඳතා වැඩිදියුණු වෙයි.

 

අනතුරු සහිතයි. බාධක ගෙනදීමට හැකියි. වැයවීම් වැඩි කෙරේ.

 

විවාහ මංගල යෝග යෙදේ. ප්‍රේම සබඳතා ඇතිවෙයි. හවුල්කරුවන්ගෙන් වාසි අත්වෙයි.

 

උදරාබාධ තත්ත්වයන් වලට මෙන්ම, දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ආදියට හේතුය.

 

රැකියා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදෙස්ගත වන බලාපොරොත්තු ඉටුවෙයි. දියුණුව සහිතය.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

තවත් පුවත්