A Brand of Non Media Shout (Private) Limited

ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 ක්…

අපේ රටේ විද්වතුන්ගෙන් සමන්විත ශාක නිරෝධායන සේවය චීන පොහොර ගනුදෙනුවෙන් අභියෝගයට ලක් කරද්දි ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් නිකුත් කළ නවතම වාර්තාවකින් අපේ රටේ විද්වතුන්ගේ තරම

මිතුරන් සමග ‌බෙදාගන්න

අපේ රටේ විද්වතුන්ගෙන් සමන්විත ශාක නිරෝධායන සේවය චීන පොහොර ගනුදෙනුවෙන් අභියෝගයට ලක් කරද්දි ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් නිකුත් කළ නවතම වාර්තාවකින් අපේ රටේ විද්වතුන්ගේ තරම මොනවට කියාපායි.

අමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු සිටී.

ඒ අතරට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ , සහ ආචාර්ය අනුශ්කා. යූ රාජපක්ෂ යන මහත්මීන් ඇතුළත් ය.

මීට අමතරව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය , පේරාදෙණිය, වයඹ , කොළඹ , කැලණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂණ විද්‍යාඥයින් පිරිසක් ද ඇතුළත් වෙති.

 

තවත් පුවත්