A Brand of Non Media Shout (Private) Limited

පාස්කු සැකකරුවෙක් සී.අයි ඩී. යෙන් සල්ලි අරන්…

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මොහිදින් නමැත්තෙකු රහස් පොලිස් ඔත්තුකරුවකු ලෙස බඳවාගෙන තිබූ අතර ඔහුුට රහස් පොලිසිය මුදල් ගෙවා ඇතැයි අනාවරණය වී ඇත. එහෙත්

මිතුරන් සමග ‌බෙදාගන්න

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මොහිදින් නමැත්තෙකු රහස් පොලිස් ඔත්තුකරුවකු ලෙස බඳවාගෙන තිබූ අතර ඔහුුට රහස් පොලිසිය මුදල් ගෙවා ඇතැයි අනාවරණය වී ඇත.

එහෙත් මොහු තව්හිද් ජමාත් සංවිධානය ගැන රහස් පොලිසියට කිසිදු තොරතුරක් ලබාදී නැත. මොහිදින් අත්අඩංගුවට ගැනීමට නැෙඟනහිර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු උත්සාහ කළ විට රහස් පොලිස් බලධාරියකු එය වළක්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මේ මොහිදින් නමැත්තා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා දැනීමක් ඇත්තකු බවද හෙළිවී ඇත.

තවත් පුවත්