A Brand of Non Media Shout (Private) Limited

අයිසිස් – කේ කණ්ඩායම මාස 6ක් තුළ ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කරනවා…

ආරක්‍ෂක ප‍්‍රධානියකු වූ කොලින් කැනල් මාස 6 ක් තුළ අයිසිස් සංවිධානය ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ආරක්‍ෂක ප‍්‍රධානියෙක් රජයට අනතරු අගවා ඇත. ආරක්‍ෂක

මිතුරන් සමග ‌බෙදාගන්න

ආරක්‍ෂක ප‍්‍රධානියකු වූ කොලින් කැනල් මාස 6 ක් තුළ අයිසිස් සංවිධානය ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ආරක්‍ෂක ප‍්‍රධානියෙක් රජයට අනතරු අගවා ඇත.

ආරක්‍ෂක කටයුතු පිළිබඳ ලේකම්වරයකු වූ කොලින් කැනල් මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ ඇෆ්ගනිස්තානයේ සිටින අයිසිස් කේ කණ්ඩායම බව බුද්ධි අංශවලට වාර්තා වී ඇති බව කීවේය. මෙම අයිසිස් කේ කණ්ඩායම ඇෆ්ගනිස්තානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ලකර ඇති බවද හෙතෙම පළ කළේය. සමහරවිට ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා අල්කයිඩා සංවිධානය ද සැලසුම් කරන බව ඔහු සඳහන් කළේය.

තවත් පුවත්