ඉර උදාව – 05.58
ඉර බැසීම – 05.51
ප්‍රෂ නැකත පෙ.ව 11.38 දක්වා පවතින අතර, ඉන්පසුව අස්ලිය නැකත උදාවේ.
සුබ දිශාව – උතුර
මරු සිටින දිශාව – ගිණිකොණ
රාහු කාලය – පෙ.ව 10.28 – 11.58
රැකිරක්ෂා කටයුතුවල තිබූ ගැටළු විසඳේ. නව රැකියා ලැබීම්ද සහිතයි. විදෙස්ගත වන්නට අවස්ථා උදාවිය හැකියි.
මානසික පීඩා ගෙනදේ. සුපුරුදු කටයුතු අවුල් විය හැක. ආදායම් පහළ බසී.
ලැබීම් ඇතිකරයි. නව ආදායම් මාර්ග ඇතිවෙයි. ව්‍යාපාර වලින් ජයග්‍රහණ ඇතිකෙරේ.
ප්‍රීතිදායක දිනයකි. බලාපොරොත්තු ඉටුවේ. ලැබීම් සහිතයි. සිතට සතුටුදායක හමුවීම් සහිතයි.
ප්‍රවේසමින් කටයුතු කළ යුතුයි. බලාපොරොත්තු බිඳෙන යමක් සිදුවිය හැක. හිත් අමනාපකම් ආදියට ඉඩ තිබේ.
ලැබීම් ගෙනදෙයි. නව රැකියා අවස්ථා ඇතිකරයි. ව්‍යාපාර සඳහා යහපත් වෙයි.
රැකියා තනතුරු සඳහා යහපත් වෙයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුය. නිතර කේන්තියන දේ සිදුවෙයි.
දුරබැහැර ගමන් බිමන් යෙදේ. ඥාති හිතමිත්‍රාදීන් හමුවීමකට ඉඩතිබේ. වැය පාර්ශවය වැඩිවෙයි. නමුත් හිතට සැනසිලිදායක කටයුත්තක් සිදුවෙයි.
කාර්යබහුලත්වය වැඩිකරයි. වැයවීම් වැඩි කරයි. රෝගපීඩා වලින් ප්‍රවේසම් විය යුතුයි.
මංගල යෝග උදාකෙරේ. අවිවාහක අයට මංගල යෝග සාර්ථක ආකාරයට උදාවේ. නව ප්‍රේම සබඳතා, තරුණ තරුණියන් අතර ඇතිවෙයි.
රෝග පීඩා වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී. බෝවන රෝග වලින් ප්‍රවේසම් විය යුතුයි. ආහාර පාන ආදියෙන්ද ප්‍රවේසම් විය යුතුයි.
අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. උසස් ඉගෙනුම් කටයුතු වලට යහපත් වෙයි. විභාග ආදියටද මුහුණ දෙන්නට යහපත්ය.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424