ශ්රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මේ ඔහු තුන් ඉරියව් ක්රීඩක වර්ගීකරණයේ ප්රථම ස්ථාන 10 තුළට පැමිණි පළමු වතාවටයි.

NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.